Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව මෙහෙයුම් 2012.01.04 පරිසර නිළධාරි - හාලිඇල ප්‍රාදේශිය ප්‍ර‍ාදේශිය ලේකම් කාර්යාලය
2012.01.04 පරිසර නිළධාරි - හාලිඇල ප්‍රාදේශිය ප්‍ර‍ාදේශිය ලේකම් කාර්යාලය

පැමිණිලිකරු විසින් ප්‍රවාහනය කරන ලද දැව අඩුපාඩුවක්‍ නොමැති බවට වාර්ථාවක් ප්‍රාදේශිය ලේකම්වරයා වෙත ලබාදිම සදහා හාලිඇල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පරිසර නිළධාරි රු.5000/= ක අල්ලසක් ඉල්ලා එයින් රු.3000/= ක් ලබාගත් අවස්ථාවේදි 2012.01.04 දින මෙම කොමිෂන් සභා කාර්යාලයේ විමර්ශන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙහෙයුම්

යාවත්කාලීනය :  2013-05-20