Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව මෙහෙයුම් 2012.04.22 - පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් කොස්තාපල් එප්පාවල
2012.04.22 - පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් කොස්තාපල් එප්පාවල

පැමිනිලිකරුට අයත් ලියාපදිංචි නොකල යතුරැපැදියක් අපරාධයක් සම්බන්ධයෙන් තඹුත්තේගම  පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන එය තඹුත්තේගම  අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම යතුරු පැදිය වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් එප්පාවල පොිස් ස්ථානයට අවශ්‍යව තිබියදි එය අනවශ්‍ය බවට අධිකරණයට දන්වා යතුරුපැදිය ආපසු ලබා දිමට අවශ්‍ය කටයුතු කරදිම සදහා රු.5000/= ක අල්ලස් මුදලක් 2012.04.22 දින ලබා ගන්නා අවස්ථාවේ එප්පාවල පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු මෙම කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙහෙයුම්

යාවත්කාලීනය :  2013-05-20