Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව මෙහෙයුම් 2012.04.18 - පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක හම්බෙගමුව
2012.04.18 - පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක හම්බෙගමුව

අත්අඩංගුවට ගන්නා ලද සියඵම ගංජා අධිකරණයට ඉදිරිපත් නොකර අඩුවෙන් ඉදිරිපත් කර පැමිණිලිකරුට සහනයක් සැලසිමට රු. 10000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා 2012.04.18 දින ලබා ගන්නා අවස්ථාවේ මෙම කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරින් විසින් හම්බෙගමුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙහෙයුම්

යාවත්කාලීනය :  2013-05-20