| 2012.03.09 - පොලිස් දෙපාර්තමේන්තුව - සහකාර පොලිස් අධිකාරි - නුගේගොඩ |
|
මහරගම පිලිකා රෝහල අසල පැමිණිලිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන සුභ සාධන මධ්‍යස්ථානයේ අයිතිය සම්බන්ධ ආරවුල පැමිනිලිකාරියට වාසිදායක අන්දමින් විසදා දිමට රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේ 2012.03.09 දින මෙම කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරින් විසින් නුගේගොඩ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු අත්අඩංගුවට ගෙන ඇත. |
| යාවත්කාලීනය : | 2013-05-3 |