Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව මෙහෙයුම් 2012.03.08 - පොලිස් දෙපාර්තමේන්තුව - පොලිස් කොස්තාපල් බඩල්කුඹුර පොලිස් ස්ථානය
2012.03.08 - පොලිස් දෙපාර්තමේන්තුව - පොලිස් කොස්තාපල් බඩල්කුඹුර පොලිස් ස්ථානය

රියදුරු බලපත්‍රයක් නොමරතිව ත්‍ර‍ිරෝද රථයක් පැදවිම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටමට රු. 2000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදි බඩල්කුඹුර  පොලිස් ස්ථානයේ  පොලිස් කොස්තාපල්වරයකු  2012.03.08 දින මෙම කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙහෙයුම්

යාවත්කාලීනය :  2013-05-20