| 2012.03.06 - පොලිස් දෙපාර්තමේන්තුව - පොලිස් සැරයන් මැදවච්චිය පොලිස් ස්ථානය |
|
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටිම සදහා අල්ලස් වශයෙන් රු. 1000/= ක මුදලක් ඉල්ලා එයින් රු. 500/= ක මුදලක් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදි 2012.03.06 වන දින මෙම කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. |
| යාවත්කාලීනය : | 2013-05-3 |