Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව මෙහෙයුම් 2012.01.12 පොලිස් නිළධාරියෙක් - පොලිස් දෙපාර්තමේන්තුව.
2012.01.12 පොලිස් නිළධාරියෙක් - පොලිස් දෙපාර්තමේන්තුව.

අධිකරණය භාරයේ තිබු පැමිණිලිකරුගේ රියදුරු බලපත්‍රය ඔහුට භාරදිම සදහා හෝමාගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු රු 1000/= ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදි මෙම කොමිසන් සභා කාර්යාලයේ විමර්ශන නිළධාරින් විසින් 2012.01.12 දින අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙහෙයුම්

යාවත්කාලීනය :  2013-05-20