Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව මෙහෙයුම් 2012.01.05 ඒකක කළමණාකරු - ගල්කිරියාගම මහවැලි අධිකාරි කාර්යාලය.
2012.01.05 ඒකක කළමණාකරු - ගල්කිරියාගම මහවැලි අධිකාරි කාර්යාලය.

මහවැලි ඉඩමක අනවරයෙන් පදිංචිය සදහා නඩු නොදමා සිටිමට සහ බලපත්‍රයක් සාදාදිමට  කටයුතු කිරිමට කල්කිරියාගම මහවැලි අධිකාරි කාර්යාලයේ ඒකක කළමණාකරැ රැ. 5000/= ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදි 2012.01.05 දින මෙම කොමිෂන් සභා කාර්යාලයේ විමර්ශන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙහෙයුම්

යාවත්කාලීනය :  2013-05-20