|
1994
අංක 19
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත
යටතේ පූර්ණ කාලීන - ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපිත
කරන ලදී. අමාත්‍යාංශ,
දෙපාර්තමේන්තු,
ව්‍යවස්ථාපිත ආයතන,
පළාත් සභා/පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් සහ
අධිකරණ,
ඇතලු රාජ්‍ය අංශයේ ආයතන සියල්ල අල්ලස් පනත යටතේ
ආවරණය වේ.
පළමු
කොමිෂන් සභාව
1994-12-15
දින පත් කරන ලදී.1994-11-21
දිනැති ශ්‍රී ලංකා ජනරජයේ ගැසට්
පත්‍රය - 846 1
-
සභාපති - ටී.ඒ.ද එස් විජේසුන්දර - විශ්‍රාමික
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
-
සාමාජික - සිව සෙල්ලයියා - විශ්‍රාමික
අභියාචනාධිනරණ විනිසුරු
-
සාමාජික - සී..විජේසූරිය - විශ්‍රාමික රජයේ
විගනක-
1995-07-13
දින ඉල්ලා අස්විය.
-
සාමාජික- රුද්‍රා රාජසිංහමz
-
විශ්‍රාමික පොලිස් පති -1995-07-14
දින පත්විය.
දෙවන
කොමිෂන් සභාව - 1999-12-15
දින පත් කරන ලදී.
-
සභාපති - ආනන්ද කුමාරස්වාමි - විශ්‍රාමික
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
-
සාමාජික - ටී.එන්.අබේවීර
- විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු
-
ආචාර්ය කිංස්ලි වික්‍රමසූරිය - විශ්‍රාමික
නියෝජ්‍ය පොලිස්පති
-
සාමාජික - ටී.එන්.අබේවීර
මහතා
2005-02-02
දින අභාවප්‍රාප්ත විය.
-
සාමාජික - කේ.විග්නරාජා - විශ්‍රාමික
විනිසුරු-2004-07-12
දින පත් කරන ලදී.
තෙවන
කොමිෂන් සභාව - 2005-03-29
දින පත් කරන ලදී.
-
සභාපති- අමීර් ඉස්මයිල් -
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
-
සාමාජික- පී.එදුස්සූරිය -
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
-
සාමාජික- ටී.ඉන්ද්‍රා ද සිල්වා -
විශ්‍රාමික පොලිස්පති
අධ්‍යක්ෂ ජනරාල්
-
පී.නෙලුම් ගමගේ
මහත්මිය -
1994-12-15
සිට
1997-11-25
දක්වා
-
රියන්සි අරසකුලරත්න මහතා -
2000-02-24
සිට
2001-10-31
දක්වා
-
පියසේන රණසිංහ මහතා
-
2001-11-01
සිට
ලේකම්
-
ජී.ඒ.එස්.ගනේපොල මහතා.
-
1995-07-09
සිට
1998-02-15
දක්වා
-
එම්.කේ.එන්.එල්.මතුරට
මහතා -
2000-03-15
සිට
2003-10-02
දක්වා
-
එන්.බඹරවානගේ මහතා
-
2003-12-01
සිට
2004-04-28
දක්වා
-
පී.ඒ.අබේසේකර
මහතා -
2004-07-14
සිට
|