|
| |
පිළිතුර
|
රජයේ සේවාවන් ලබාගැනීමේදී එම
කාර්යය වෙනුවෙන් නීත්‍යානුකූල
නොවන මුදල් භාණ්ඩ හෝ ඉල්ලන දෑ
දීම. රජයේ සේවකයනට නියමිත
වැටුප් දීමනා ඔබ දැනටමත් ගෙවා
ඇති නිසා අල්ලස් දීම
නීති විරෝධීය අල්ලස් ඉල්ලීම්
ගැනීම හා දීම බලවත් වරදකි. |
|
|
| |
පිළිතුර |
රජයේ සේවකයන් තමාට නියමිත
කාර්යයන් ඉටු කිරීමේදී
නිසි ලෙස වැඩ නොකර රජයට
පාඩුවක් කරමින් තමනට අයුතු
ලාභයක් ලැබෙන සේ ක්‍රියා කිරිම. |
|
|
ප්‍රශ්ණය |
අල්ලස / දූෂණ පිළිබඳ
දැනගත්විට ජනතාවට මොනවද
කරන්න පුලුවන්
? |
|
| |
පිළිතුර |
අල්ලස් නොදී එවැනි අවස්ථා පිළිබඳව
හා දූෂණයක් සිදුවෙමින් ඇත්නම්
ඒ පිළිබඳව පැමිණලි කිරීම. |
|
|
ප්‍රශ්ණය |
කාටද පැමිණිලි කරන්නේ
? |
|
| |
පිළිතුර |
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
කොමිෂන් සභාවට. |
|
|
| |
පිළිතුර |
පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් ඔබේ
නමින් ලිපිල ඊ මේල්
මගින් නිර්නාමික ලිපි මගින්
දුරකථනයෙන්. |
|
|
ප්‍රශ්ණය |
පැමිණිලි කිරීම නිසා
අනාගතයේදී කරදරයක් වේද
? |
|
| |
පිළිතුර |
පැමිණිලි පිළිබඳ විමර්ශන කටයුතු
කරන්නේ රහස්‍යභාවය රැකෙන අයුරින්.
ඔබේ අනන්‍යතාවය හෙළි නොකරමින්
රහස්‍යතාව රකින්න අපි බැඳී
සිටිනවා. |
|
|
ප්‍රශ්ණය |
පැමිණිලි ලැබුණු පසු ඊළග
පියවරවල් මොනවාද ? |
|
| |
පිළිතුර |
විමර්ශන පැවැත්වීමල සාක්ෂි සහිතව
එම පැමිණිලි
ඔප්පු කලහැකි නම
අධිකරණය වෙත ඉදිරිපත් කිරීම. නඩු
විභාගයෙන් පසු අවසන් තීරණය ලැබෙනු
ඇති. |
|
|
ප්‍රශ්ණය |
වැරදිකරු වුවහොත් |
|
| |
පිළිතුර |
වසර හත දක්වා බරපතල වැඩ ඇතිව
සිරගත කිරීම හා රු.5000/-
ක දඩ
හෝ ඒ දෙකම
අල්ලසට
හුවමාරු වූ මුදලට සමාන මුදලක්
දණ්ඩනයක් ලෙස
වත්කම්
නඩු වලදී අත්පත් කරගත් දේපළ
වටිනාකම මෙන් තුන් ගුණයක දඩයක්
අයකරගත හැකිය.
රැකියාව අහිමි වෙනවා සමාජ
පිළිගැනීම නැතිවෙනවා දරුවන්ට
ඥාතීන්ට අවමන් ලැබෙනවා. පරම්පරා
ගණනක් |
|
|
ප්‍රශ්ණය |
අල්ලස් දූෂණ නැති
කිරීමේදී ජනතාවගේ සමාජමය
වගකීම කුමක්ද
? |
|
| |
පිළිතුර |
අපේ උත්සාහය අල්ලස හා දූෂණයෙන්
තොර රාජ්‍ය සේවාවක්. ඔබ කළයුත්තේ
රාජ්‍ය ආයතනවල කටයුතු ගැන
නිලධාරීන් ගැන අවධියෙන් සිටීම.
අල්ලස් පනතේ හතරවන වගන්තිය අනුව
අල්ලස්/දූෂණ මගින් මුදල්/දේපළ
රැස් කරන අය පිළිබඳව පැහැදිලි
විස්තර නිශ්චිතව
සඳහන් කර පැමිණිලි කිරීම.
|
|
|
ප්‍රශ්ණය |
කාටද පැමිණිලි කරන්නේ ? |
|
| |
පිළිතුර |
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට. |
|
| |
| |