අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවஇலஞ்சம் அல்லது ஊழல் பற்றிய சார்த்துதல்களைப் புலனாய்வு செய்வதற்கான ஆணைக்குழுCOMMISSION TO INVESTIGATE ALLEGATIONS OF BRIBERY OR CORRUPTION

රියදුරු III ශ්‍රේණිය තනතුරට විවෘත පදනම මත බඳවා ගැනීම – 2026

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 26(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

46පුරප්පාඩු
2026 ඔක්තෝබර් 16අයදුම්පත් නිමා කරන දිනය
25 – 45වයස් සීමාව
රු. 43,280ආරම්භක වැටුප

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 26(1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රාථමික සේවා මට්ටම (ශිල්පීය) රියදුරු III ශ්‍රේණියෙහි තනතුරු පුරප්පාඩු 46 සඳහා විවෘත පදනමින් බඳවා ගැනීමට මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකීක පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

බඳවා ගැනීමට අවශ්‍ය සුදුසුකම්

අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් වන දිනට එම සුදුසුකම් සෑම

ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය

වයස

අවම සීමාව 25

උපරිම සීමාව 45

වැටුප් පරිමාණය

රු.43,280-10x490-10x540-10x590-12x630 - රු.67,040

ඒ අනුව මෙම තනතුරට හිමි වැටුප් කේතය AC-PL-3-2025 වන අතර ආරම්භක වැටුප් පියවර රු.43,280/- වේ. මීට අමතරව පාර්ලිමේන්තුව විසින් 2026.03.17 තනතුරට අදාළ වන පරිදි අනුමත කර ඇති අනෙකුත් දීමනාද ගෙවනු ලැබේ. (2027.01.01 දිනට පෙර බඳවා ගත හොත් වැටුප් ගෙවනු ලබන්නේ වැටුප් පරිමාණයට අදාල උපලේඛන II අනුව වේ. එනම් ගෙවන වැටුප රු. 40,834.00 වේ)

බඳවා ගැනීමේ ක්‍රමය

100% විවෘත පදනමින් බඳවා ගැනේ.

4.1 වෘත්තීය පරීක්ෂණයකින් හා ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයකින් සමන්විත වේ.

4.1.1 වෘත්තීය පරීක්ෂණය -

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන විෂයඋපරිම ලකුණුතෝරා ගැනීමට සළකා බලනු ලබන අවම ලකුණු
රිය පැදවීමේ නිපුනතාවය4020
මහා මාර්ග නීති පිළිබද ප්‍රායෝගික දැනුම4020
මෝටර් යාන්ත්‍රික විද්‍යාව පිළිබද මූලික දැනුම2010

4.1.2. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය -

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ශීර්ෂඋපරිම ලකුණු ප්‍රමාණයතෝරාගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
අතිරේක අධ්‍යාපන සුදුසුකම්2060
අතිරේක සේවා පළපුරුද්ද15
වෙනත් භාෂා ප්‍රවිණතාවය10
විෂයානුබද්ධ දැනුම25
සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවය30
මුළු ලකුණු100

සටහන i. වෘත්තීය පරීක්ෂණයේ ලකුණු 50 ට වඩා ලබා ගෙන සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ. වෘත්තීය පරීක්ෂණයේ හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ කුසලතා අනුපිළිවෙල අනුව ඉහළම කුසලතාවය දක්වන අයදුම්කරු/ අයදුම්කරුවන් පුරප්පාඩු ගණන අනුව රියදුරු III ශ්‍රේණිය තනතුරට බඳවා ගනු ලැබේ.

ii. බඳවා ගැනීම සිදු කරන අවස්ථාවේදී ඉහත වගුවේ දැක්වෙන ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා වෙන් කර ඇති උපරිම ලකුණු ප්‍රමාණයන් ඇතුළත, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා විස්තරාත්මක ලකුණු පරිපාටිය අනුමත කිරීම කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ.

සේවයේ නියුක්ත කරවීමේ වගන්ති හා කොන්දේසි

අපේක්ෂකයන්ගේ අනන්‍යතාවය

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය.

සටහන : සම්මුඛ පරික්ෂණය අවස්ථාවේදී අදාළ ලේඛනවල මුල් පිටපත්, අයදුම්පත්‍රයට අමුණා ඇති සහතික කරන ලද පිටපත් සනාථ කර ගැනීම සඳහා ඉදිරිපත් කළ යුුතුය.

සාවද්‍ය තොරතුරු සැපයීම.

ඔබ විසින් එවන ලද අයදුම්පත්‍රයේ සඳහන් කර ඇත්තා වූ යම් තොරතුරක් අසත්‍ය හෝ වැරදි බවට බඳවා ගැනීමට පෙර අනාවරණය වුවහොත් ඔබගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබේ. එවැනි අසත්‍ය හෝ වැරදි තොරතුරක් බඳවා ගැනීමෙන් පසුව අනාවරණය වුවහොත් ඊට අදාළ ක්‍රියාමාර්ගයන්ට යටත්ව සේවයෙන් පහ කිරීමට කටයුතු කරනු ලැබේ.

පුරප්පාඩු පිරවීම / නොපිරවීම පිළිබඳ අවසාන තීරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සතු වේ.

බඳවා ගැනීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තීරණය අවසන් තීරණය වේ.

මෙම ගැසට් නිවේදනයේ සිංහල , දෙමළ, ඉංග්‍රීසි භාෂා අතර යම් අනනුකූලතාවයක් හෝ පරස්පරතාවයක් හෝ ඇතිවුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු වන්නේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියමය පරිදි,

ආර්.එස්.ඒ.දිසානායක,

අධ්‍යක්ෂ ජනරාල්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,

තැ.පෙ. 1431,

36, මලලසේකර මාවත‍,

කොළඹ 07.

අයදුම්පත්‍රය

තිරය මත ඉංග්‍රීසි ලොකු අකුරින් පුරවන්න, නැතහොත් මුද්‍රණය කර අතින් පුරවන්න. (අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පුරවිය යුතුය.)

(For office use only)

Commission to Investigate Allegations of Bribery or Corruption

Application for Recruitment to the Post of Driver (Grade III) on Open Basis

Medium
Sinhala
Tamil
English

(Application should be filled in English block capitals)

1.01.1 Full Name
1.2 Full Name (Sinhala/Tamil)
1.3 Name with Initials
2.02.1 Permanent Address
2.2 District
2.3 Province
3.03.1 Gender
3.2 National Identity Card Number
4.04.1 Mobile Telephone No./WhatsApp No.
4.2 Fixed Telephone No.
4.3 E-mail Address
5.05.1 Date of Birth
5.2 Age as at the Closing Date of ApplicationsYears Months Days
6.06.1 Marital Status
7.07.1 Height
8.08.1 Nationality
9.09.1 Religion

10.0 Educational Qualifications: Language medium:

G. C. E. (Ordinary Level)    Year :     Index No.
SubjectGradeSubjectGrade

11.0 Professional Qualifications:

12.0 Service Experience:-

InstitutionDuration (Number of years)

13.0 Additional Educational Qualifications:

Eg. G. C. E. Advanced Level ExaminationSchool/InstitutionResults

14.0 Language Proficiency:

LanguageDocuments that can be produced to prove the qualification
(a) Sinhala Language
(b) Tamil Language
(c) English Language
(d) Other foreign languages

15.0 Other Qualifications:

16.0 Declaration by Applicant:

I declare that the information provided in this application is true and correct to the best of my knowledge. I am aware that the Commission to Investigate Allegations of Bribery or Corruption reserves the right to cancel my candidature/appointment if any information furnished herein is found to be false or incorrect before or after recruitment.

I agree to abide by the rules and regulations related to this appointment and to accept any decision taken in respect of the cancellation of my candidature/ or appointment, in case I am found to be unqualified in terms of the applicable rules and regulations.

Signature of Applicant

17.0 Attestation of Signature:

I certify that Mr. who submits this application is known to me personally and that he placed his signature in my presence on .

Signature and official seal of the Attesting Officer
Full Name of the Attesting Officer:
Designation:
Address:
Date: