Search About Us History Our_Team Detection & Raids conviction News & Events FAQ's Contact Site Map Home English About Us About Us History Our Team Detection & Rades conviction News & Events FAQ's Disclaimer Contact Us Site Map icta Pooranee Inaspirations
 
තනතුර
උප සේවා පොලිස් කොස්තාපල්

චෝදනාව/වරද
2002 සැප්.11 රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් කුලරත්න පෙරේරා ජයරත්න යන අයගෙන් රු.300/- ක අල්ලසක් ලබාගැනීම.
වරදකරු කළ දිනය
2005.05.26
දඬුවම
1. අවු.2 ක බරපතල වැඩ සහිත සිර දඬුවම අවු.10 අත්හිටුවා ඇත. 2. රු.4000/- දඩයක්
------------------------------------------------------------------------------------

තනතුර
පැමිණිලිකරුට විරුද්ධව

චෝදනාව/වරද
අසත්‍ය පැමිණිල්ලක් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම.
වරදකරු කළ දිනය
2005.02.28
දඬුවම
වරද පිළිගෙන ඇත. 1. මාස 24 ක සිර දඬුවම අවු.10 ක් අත්හිටුවා ඇත. 2. රු.20000/- ක දඩයක්.
------------------------------------------------------------------------------------

තනතුර
පො.කො.32282

චෝදනාව/වරද
2002 දෙසැම්බර් 9 දින රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් අමරසිංහගේ සරත් අයගෙන් නඩු පැවරීමෙන් ආරක්ෂා කිරිම සඳහා රු.2000/- ක අල්ලසක් ලබාගැනීම.
වරදකරු කළ දිනය
2005.08.18
දඬුවම
1. චෝදනා දෙකට වසර දෙක බැගින් සිර දඬුවම අත්හිටුවා ඇත.
------------------------------------------------------------------------------------

තනතුර
කා.කා.ස.

චෝදනාව/වරද
2001.01.03 දින හේවාගේ ආරියදාස යන අයගෙන් රු.2000/- ක අල්ලසක් ලබාගැනීම.
වරදකරු කළ දිනය
2005.01.19
දඬුවම
1. එක් එක් චෝදනාවට මාස 12 බැගින් සිර දඬුවම අවු.5 කට අත්හිටුවා ඇත. 2. රු.2500/- බැගින් චෝදනා 2 කට රු.5000/- දඩයක්
------------------------------------------------------------------------------------

| 1 |
 
.: ආපසු