විශ්‍රාමික පොලිස්පති
-1971
- 2004
දක්වා ශ්‍රී ලංකා පොලිස්
දෙපාර්තමේන්තූෙව්
සේවය කර ඇත.
1969-1971
පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ භූගෝල
විද්‍යාව පිළිබඳ
කථිකාචාර්ය වරයෙකූ විය.
බාස්කට්
බෝල් ක්‍රීඩකයෙකු ලෙස
නමක් දිනා සිටින ඔහු
ජාත්‍යන්තර පොලිස් සංගමයේ
ශ්‍රී ලංකා අංශයේ
2003 - 2004
සභාපති ලෙසද කටයුතූ කර
ඇත.